2012/07/08

"Like" වලින් මුදල් සොයමු.


















බොහොම සරල විදියට පොඩි මුදලක් හොයාගන්න විදියක් ගැන.ඔයාලට තියෙන්නේ අපිට ලැබෙන facebook page වලට Like දාන්න විතරයි.ඔන්න එහෙනම් වැඩේ පටන් ගත්ත

01. මුලින්ම  Register වෙන්න.




02. දැන් ඔයාලගේ account එක ඇතුලට ගියාම වම පැත්තේ තියෙනවා add. ඒවගෙන් එකක් click කරන්න.දැන් පොඩි වෙළඳ දැන්වීමක් ඇවිල්ල ටික වෙලාවකින් ඔයාලව facebook page එකකට යනවා.ඔයාලට තියෙන්නේ ඒ page එකට Like එකක් දෙන්න.

03. Like කලට පස්සේ ඒ page එක close කරලා වෙන add එකක් open කරලා කලින් විදියටම කරන්න.

04. සේරම add ඉවර උනාම ඒ page එකේ තියන update කියන එක click කරල බලන්න ඔයාලගේ
ගිණුමට මුදල් වැටිල තියෙන්න ඕන..

ලැබෙන මුදල අඩුයි කියල කලබල වෙන්න එපා.දැන් ඔයාලගේ ගිනුමෙ තියන Affiliate Program ගිහින් Your Referral link කියන එක click කරලා ඔයාලගේ Referral link එක ලබාගන්න.ඒ link එක ඔයාලගේ යාළුවන්ට යවල කියන්න register වෙන්න කියල.ඔයාලගේ Referral link ඒකෙන් වෙන අය register වෙලා add click කලාම ඔයාලට commission එකක් ලැබෙනවා.ගිණුමේ ශේෂය euro 15 උනාම ඔයාලට ලබාගන්න පුළුවන්.(paypal හෝ alertpay) වලින් .

No comments:

Post a Comment