2012/05/15

Opera Mini එකේ සිංහල අකුරු(Sinhala Font) පෙන්නන්නෙ නැද්ද? එහෙනම් මෙහෙම කරල බලන්න.

ගොඩක් අයගෙ දුරකථන වල Internet යන්න Opera Mini පාවිච්චි කරනව.
ඒත් සිංහල අඩවියකට ගියාම සිංහල අකුරු පෙන්නන් නෑ.
සිංහල අකුරු තියන තැන්වල පෙන්නන්නෙ කොටු කොටු තමයි.



එහෙනම් මෙහෙම කරන්න
ඉස්සෙල්ලම Opera Mini  ඕපන් කරන්න.
දැන් web address එක ගහන තැන මේ Code එක Type කරන්න"about:config"
Ok කරල ඒ page එකට යන්න.
Page එකේ යටම ඇති Use bitmap font for complex scripts කියල
එතන No කියල වැටිල ඇති ඒකට Yes තෝරල පහල තියන Save button එකෙන් save කරගන්න.



 දැන් වැඩේ ඉවරයි.
මේක එක වාතවක් කලාම ඇති.හැමදාම තියනවා.
අලුත් Opera Mini එකක් ගත්තොත් ඒකට ආයෙත් මේ වැඩ කෑල්ල දාන්න වෙනව.
සිංහල අඩවියකට ගිහින් test කරල බලන්නකෝ.......


Opera Mini Download කරගන්න මෙතනින් යන්න.

වැඩේ අවුල් වගේ නම් පින්තූර ටික බලන්න...
ප්‍රශ්න තියනවනම් comment දාන්න...........................

No comments:

Post a Comment