
මම මේ කියන්නෙ චුටි Software එකක් ගැන.
තමන්ට Desktop එකේ පින්තූරයක් ගන්න ඕන වූනාම පින්තූරය ගන්න වෙනම Button එකක් Key Boardඑකේ තියනවා.

ඒත් එක වැඩ කරන්නෑ.
ඒ නිසා Desktop එකේ පින්තූර ගන්න නියම Software එකක් ගැන තමයි මම මේ කියන්න යන්නෙ.
ඉස්සෙල්ලම මේක Download කරගන්න.
Download Software
මේක extract කර ගන්න පාස් වර්ඩ් එක" slmobi3 "
දැන් install කරගන්නකෝ.....
print screen button එක ඔබල බලන්න. Software එක open වේවි.
තමන්ට කැමති තැනකට Save කරගන්න.
ආ කියන්න අමතක උනානෙ.මේකෙ හොද Image Editor එකකුත් තියනවා..

No comments:
Post a Comment